Posts

Showing posts from July, 2013

DHAMMA SCHOOL MANAGEMENT SYSTEM 6.00

Image
DHAMMA SCHOOL MANAGEMENT SYSTEM 6.00 දහම් පාසල් කළමනාකරණ පද්ධතිය 6.00 Download Here  DSMS ODBC Driver Type :- Microsoft Access (.*mdb) User DNS Data Source Name :- DSMS System DNS Data Source Name :- DSMS Apllication User Name :- admin Apllication Password :- 123  මෙම නව දහම් පාසල් කළමනාකරණ  පද්ධතිය හරහා ඔබට, දහම් පාසලක සිසුන්ගේ සියලු තොරතුරු ගබඩා කර තබා ගැනීම, එම තොරතුරු යාවත්කාලීන (Update) කිරීම,  සිසුන් ඒ ඒ වසරවලට අදාළව  විභාගයන්ගෙන්  සිසුන් ලබාගත් සියලු විෂය  ලකුණු ගබඩාකර තබාගැනීම,  අවශ්‍ය විටක  විභාග ලකුණු,   සිසුන්ගේ තොරතුරු  නැවත  ක්ෂණිකව  ලබා  ගැනීම ද , අවශ්‍ය විට විභාග ලකුණු වගු ගත කර බැලීම,  1  ශේණිය  සිට ධර්මාචාර්ය ශේණිය දක්වා ඉගෙනුම ලබන්නාවූ  සිසුන්ගේ තොරතුරු වෙන වෙනම වාර්තා (Reports) ලෙස ලබාගැනීමද, එම වාර්තා මුද්‍රණය  (Print Out) කිරීමටද පහසුකම් පවතී.                 දහම් පාසලේ ගුරුවරුන්ගේ   සියලු තොරතුරු ගබඩා කර තබා ගැනීම, එම තොරතුරු යාවත්කාලීන (Update) කිරීම, දහම් පාසලේ ආදී සිසුන්ගේ තොරතුරු කළමනාකරණය කරගැනීමේ හැකියාව, හා  සිංහල යුනිකෝ