DHAMMA SCHOOL MANAGEMENT SYSTEM 6.00

DHAMMA SCHOOL MANAGEMENT SYSTEM 6.00

දහම් පාසල් කළමනාකරණ පද්ධතිය 6.00

Download Here 

DSMS
ODBC Driver Type :- Microsoft Access (.*mdb)
User DNS Data Source Name :- DSMS
System DNS Data Source Name :- DSMS
Apllication User Name :- admin
Apllication Password :- 123 




මෙම නව දහම් පාසල් කළමනාකරණ  පද්ධතිය හරහා ඔබට,

  • දහම් පාසලක සිසුන්ගේ සියලු තොරතුරු ගබඩා කර තබා ගැනීම, එම තොරතුරු යාවත්කාලීන (Update) කිරීම, 
  • සිසුන් ඒ ඒ වසරවලට අදාළව විභාගයන්ගෙන් සිසුන් ලබාගත් සියලු විෂය  ලකුණු ගබඩාකර තබාගැනීම,
  •  අවශ්‍ය විටක විභාග ලකුණු, සිසුන්ගේ තොරතුරු නැවත ක්ෂණිකව ලබා ගැනීමද ,
  • අවශ්‍ය විට විභාග ලකුණු වගු ගත කර බැලීම,
  •  1  ශේණිය  සිට ධර්මාචාර්ය ශේණිය දක්වා ඉගෙනුම ලබන්නාවූ සිසුන්ගේ තොරතුරු වෙන වෙනම වාර්තා (Reports) ලෙස ලබාගැනීමද, එම වාර්තා මුද්‍රණය  (Print Out) කිරීමටද පහසුකම් පවතී.                
  • දහම් පාසලේ ගුරුවරුන්ගේ   සියලු තොරතුරු ගබඩා කර තබා ගැනීම, එම තොරතුරු යාවත්කාලීන (Update) කිරීම,
  • දහම් පාසලේ ආදී සිසුන්ගේ තොරතුරු කළමනාකරණය කරගැනීමේ හැකියාව, හා 
  • සිංහල යුනිකෝඩ් (Sinhala Unicode) අක්ෂර භාවිතයේ හැකියාව  පවතී.

Login







 Add a Student




Update a Student


 Add a Exam Result
Subject List
Grade List
View Result Window 
Advanced Result Table
Delete a Exam Results


Student Table
(Grade wise )

General Grade Report 
 (Grade 1 to Dharmacharya)


Student Table
Teachers Management (Add, Update,Delete, Report)

Start up Screen

Dhamma School Management System 5.00
This System has been implemented through the Visual Basic.NET 2008 and Database has been implemented through the Microsoft Access 2010 and Report Generated by Crystal Reports & Microsoft Windows Reports.

Comments

Post a Comment

Popular posts from this blog

ස්වර්ණමාලි මහා ථුපය පිළිබද තොරතුරු හා ස්තූපයේ දුර්ලභ ඡයාරුප / Ruwanweli Maha Seya Stupa Information & Rare Images

වෙල්ගම් රජමහා විහාරය