Posts

Showing posts from 2017

වෙල්ගම් රජමහා විහාරය

Image
නැගෙනහිර බොදු උරුමයේ මුදුන් මල්කඩ වූ  වෙල්ගම් රජමහා විහාරය   Velgam Vehera, Kanniya, Trincomalee District, Sri Lanka    වෙල්ගම් රජමහා විහාරයේ ඉපැරණි ශිලාමය හිටි බුද්ධ ප්‍රතිමා වහන්සේ  ඉපැරණි ප්‍රතිමා ගෘහය  විහාර සංකීර්ණයට පිවිසීමට ඇති ද්වාර මණ්ඩපයක් ස්තූපය  වෙල්ගම විහාර සංකීර්ණය    විහාර සංකීර්ණයට පිවිසීමට ඇති ද්වාර මණ්ඩපයක්   වෙල්ගම් රජ මහා විහාරයෙන් හමුවූ ශිලා ලේඛන     වෙල්ගම් රජමහා විහාරයෙන් හමුවූ ශිලා ලේඛන     වෙල්ගම් රජමහා විහාරයෙන් හමුවූ ශිලා ලේඛන  ඡායාරූප: ඩබ්ලිව්. ඒ. පද්මින් සමීර   අනුරාධපුර යුගයේ මුල්ම බෞද්ධ නරපතියා වූ දේවානම්පිය තිස්ස රජතුමා විසින් දෙතිස් ඵලරුහ බෝධි අංකුරයක් රෝපණය කර මෙම විහාරය ඉදිකළ බව වංශකතා වල දැක්වේ. ඉන්පසු 1 වන භාතිය, 2 වන අග්බෝ, 1 වන විජයබාහු, 1 වන පරාක්‍රමබාහු වැනි ශ්‍රේෂ්ඨ නරපතියන් විසින් මෙම විහාරය වැඩි දියුණු කර ඇති බව සෙල් ලිපි මගින් හෙළිවේ. 10 වන සියවස අග භාගයේදී රජරට සොළී පාලනයට යටත්ව පැවති යුගයේ සොළීන් විසින් බෞද්ධ වෙහෙර විහාර විනාශ කරනු ලැබුවද, වෙල්ගම් වෙහෙර